බිල් නොගෙවූ දස ලක්ෂයකගේ විදුලිය කපලා

විදුලි බිල ගෙවීමට නොහැකි වීම නිසා විදුලි පාරිභෝගිකයන් දසලක්ෂ හැට හතරදහස් හාරසියයකගේ විදුලිය විසන්ධි කර ඇති බව විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මහතා පවසනවා.

කාංචන විජේසේකර මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළා.

ඔහු මේ බව පවසා සිටියේ පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

වැට් බදු වැඩිවීමටත් පෙර විදුලි බිල සියයට 400න් පමණ වැඩිවී තිබූ අතර දැන් තවත් වැඩිවීමේ අවදානමක් පවතියි. එයට හේතුව තෙල්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය දේවල්වල මිල වැඩිවීමයි. මෙම ප්‍රශ්නයට පිළිතුරු දීම වෙනුවට ආණ්ඩුව කරමින් සිටින්නේ විදුලි බිල අඩුකරන බවට බොරු පොරොන්දු ලබාදීමයි.

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...