ඉතාලිය තුළ රියදුරු බලපත්‍ර ප්‍රශ්නය විසඳනු! ලංකා  ආණ්ඩුවට බලකරන  උද්ඝෝෂණය නාපෝලියේ 

ලංකාවේ රියදුරු බලපත‍්‍රය ඉතාලිය තුල භාවිතා කිරීමේ අවස්ථාව ඇනහිට ඇති ගැටලූව නිරාකරණය කිරීමට මැදිහත් වන ලෙසට ලංකාවේ තානාපති කාර්යාලයට හා ආණ්ඩුවට බල කිරීමේ උද්ඝෝෂණය පෙළපාලියක් නාපෝලි යේ සංවිධාන කීපයක මැදිහත් වීමෙන් කැඳවා ඇත.

2023 ඔක්තෝබර් 22 ඉරිදා හවස 3.00 පියස්ස දාන්තෙ   හි පැවැත්වෙන උද්ඝෝෂණ පෙළපාලියට සහභාගි වන ලෙසට නාපෝලි ජන අරගල සභාව ඔබ සැමට ඇරයුම් කර සිටීයි .

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...