අතිකාල දීමනා හා වන්දි ඉල්ලා NEM කන්ස්ට්‍රක්ෂන් සේවකයන් විරෝධතාවයක

නොගෙවූ අතිකාල හා වන්දි ඉල්ලා NEM කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ සේවකයින් විරෝධතාවක නිරත වී තිබේ.

දෙමටගොඩ පිහිටි NEM කන්ස්ට්‍රක්ෂන් ආයතනයේ සේවකයින් 55 කට අධික පිරිසක් හදිසියේ ඉවත්කර තිබේ.

ඔවුනට ලැබිය යුතු අතිකාල දීමනා හා වන්දි ඉල්ලා එහි සේවකයින් අද (10) එම ආයතනය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.

මේ සදහා මේ සඳහා පෞද්ගලික සේවක මධ්‍යස්ථානය හා කම්කරු අරගල මධ්‍යස්ථානය නියෝජනය කරමින් පිරිසක් ද සම්බන්ධ විය.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...