පියකුගෙන් දුවකට පණිවිඩයක් – දුවේ නුඹට මාස 11 දැන්

උඹේ වයසේ තවත් ලක්ෂ 3 ක් විතර දරුවො ඉන්නවා
එම දරුවන්ගෙ පවුල් වලින් 60% විතර ලබන්නේ අවම ජීවත් වීම සඳහා සරිලන ආදායමක්
ඉන් 14% කගෙ වහල අස්ථාවරයි,10% වැසිකිළි නැහැ.
නුඹව මට සමහර විට පුද්ගලික සරසවියකට යවන්න පුලුවන් වේවි
නමුත් ඔයටත් වඩා දක්ෂ යාලුවො 60% පිරිසේ ඉන්නවා.
ඉතින් අධ්‍ය‍ාපන නිදහස කියන්නේ 10% ක දරුවන්ට ඉගෙන ගන්න ආයතන හදන එක නෙමෙයි
හැම දරුවෙකුටම පවුලේ වත්කම් මත නොරැඳෙන
අධ්‍ය‍ාපන අයිතීන් හිමිවන එක තමයි නිදහස්
අධ්‍ය‍ාපනය කියන්නේ
මම එහෙම කිව්වම මාමා කෙනෙක් කියනවා එක කුහක කම කියලා
ලොකු වෙලා 100% ළමයින්ට අධ්‍ය‍ාපන අයිතීන් හිමිවන ආර්ථික සමානත්වය ඇති කරන්න සටන් කරන්න
අර මාමා වගේ අයට කියන්න තමන්ගෙ දරුවා ගැන විතරක් නෙමෙයි හැම දරුවා ගැනම හිතන එකට කියන නම කුහක කම නම් එය සිංහල භාෂාවෙ අවුලක් මිසක් තාත්තා ගෙ අවුලක් නෙමෙයි කියලා …
මීට තාත්තා

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...