ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර වසර 13ක්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර අද දිනට වසර 13ක් ගෙවී ගොස් ඇත.

තම සැමියා වන මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර වසර 13 ක් ගෙවී ගියත්, පැවැති රජයන් මගින් කිසිදු යුක්තිය ඉටු නොවීම නිසා දෙවියන් ඉදිරියේ යුක්තිය ඉල්ලා සන්ධ්‍යා එක්නැලිගොඩ අද දින මෝදර කෝවිලේදී විශේෂ පූජාවක් සිදුකරනු ලැබුවා.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරන්නේ 2010 ජනවාරි 24වනදායි.

ප්‍රගීත්ලා අතුරුදහන් කිරීම් පවිච්චි කරමින් බලයට පත්වූ ආණ්ඩු ඔහුට යුක්තිය ඉටුකිරීමට කිසිදු උත්සාහයක් නොගන්නා ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්

ආණ්ඩුව පොලිසියට අවශ්‍ය Body Cameras හොයන්නේ chat gbt උදව්වෙන්පලිස්...

සියැටල් බැටළු හමින් සඟවාගත් ආණ්ඩුවේ පරිසර සංහාරයේ නිරුවට එළිකරන අම්පාරේ, ලංවා සහල් මෝල් ව්‍යාපෘතිය

අම්පාර දිස්ත්‍රික්කයේ, උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කරන්ගාව ප්‍රදේශයේ...

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක්