මීගමුවෙන් බිහිවූ දක්ෂ කලාකරුවෙකු වූ ඇන්ටන් ග්‍රෙගරි මහතා දැයෙන් සමුගනී…..

ඇන්ටන් ග්‍රෙගරි මහතා මියගොස් ඇත.
සිනමාවේ පතාක යෝධයින් අතර සිටි දක්ෂ කලාකරුවෙකු වූ ඇන්ටන් ග්‍රෙගරි මහතා අවසන් ගමන් ගිය බවට ලැබුණු එම ශෝකජනක ආරංචිය අද සියළු මීගමු ප්‍රදේශවාසීන්ට පමණක් නොව කලාලැදි සියළු දෙනාහට ශෝකජනක පුවතක් වන බව කිවයුතුය .

මුවපුරා නැගුනු සිනහව සමගින් ඕනෑම අයෙකු ආකර්ෂණය කරගන්නා කතාබහ සහ අනෙකාට සවන්දීම වැනි යහපත් ගුණාංග අපි ඔහු තුළින් දැක්කෙමු .
හදවතේ ඇති සැබෑ මනුෂ්‍යත්වය මේ සියල්ල අතර ප්‍රමුඛ විය. එවන් කලාකරුවන්ගේ වියෝව මිල කල නොහැකි පාඩුවකි .නමුත් සොබාදමේ නීතියට අවනත වියයුතුව ඇත .

එබැවින් ,
කලාකරුවාණෙනි !
ඔබට සුබ ගමන් ….

Share post:

Popular

වෙනත් පුවත්

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...