තම නිවාස ගිනිතැබීම් ගැන අපරාධ නීතිය යටතේ කටයුතු කරන්නැයි ඇමතිවරුන්ගෙන් පෙත්සමක්

මැයි මස 9 වනදා රට පුරා මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ නිවාසවලට පහර දී ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.

මේ අනුව නිවාස හානි සිදුවූ දේශපාලනඥයන් 39 දෙනෙක් විසින් ගොනු කර තිබු අදාළ රීට් පෙත්සම සලකා බැලීම සඳහා ලබන වසරේ ජනවාරි මස 16 වනදා එය කැඳවන ලෙස අභියාචනාධිකරණයට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...