අලිමංකඩ 16 නැවත විවෘත කිරීමේ යෝජනාව අලි මිනිස් ගැටුමේ වින්දිතයන් යළි රැවටීමක්

අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස හඳුනාගත් අලිමංකඩ 16ක් විවෘත කිරීමට බලාපොරොත්තු වෙන බව  කෘෂිකර්ම අමාත්‍යය මහින්ද අමරවීර පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනු ලැබුවා. මුළු රටම ආවරණය වන ලෙස මෙසේ තෝරාගත් අලිමංකඩ විවෘත කිරීමට සූදානමක් පවතින බවත් එහි පළමු පියවර ලෙස ලබන වසරේ අලිමංකඩ තුනක් විවෘත කරන බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.

මහින්ද අමරවීර මෙම ප්‍රකාශය කරන්නේ වනජීවී සහ වන සංරක්ෂණ  අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින්.

ලි මිනිස් ගැටුම සම්බන්ධයෙන් දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙන වටපිටාවක මෙවැනි ප්‍රකාශයක් කිරීම රැවටිලි සහගත බව අපට වැටහී ගිය හෙයින්  මේ පිළිබඳව තොරතුරු විමසීම සඳහා  විවර අපි කතා කළා ශ්‍රී  ලංකා ජෛවවිවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවයේ  සුපුන් ළහිරු ප්‍රකාශ් වෙත .

කෘෂි කර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රකාශය සම්බන්ධයෙන් සුපුන් ළහිරු ප්‍රකාශ්  දරන අදහස  පහත පළවේ.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...