පොලිස් නිලධාරිනියන් ඉහළ නිලධාරීන්ගෙන් ගුටි කෑ යුතුද?

මහා මාර්ගය වැනි පොදු ස්ථානයකදී ඉහල පොලිස් නිලධාරීන් පොලීසියේ රැකියාව කරන ස්ත්‍රීන්ට සලකන්නේ මෙහෙමනම් පොලීසි ඇතුලේ මොනවා වෙනවා ඇද්ද? පොලීසිය වැනි රාජ්‍ය ආයතන වල රැකියාව කරන්නන් ඉහල නිලධාරීන්ගෙන් ගුටි කෑ යුතුද?

සිය ආයතනයේ සේවය කරන ස්ත්‍රී ශ්‍රමිකයන්ගේ බෙල්ලෙන් අල්ලා තල්ලු කිරීමට මේ නිලධාරීන්ට බලයක් තිබේද? පොලීසියට ඇත්තේ වෙනත් රාජ්‍ය ආයතන වල නැති අමුතු නීතියක්ද? පොලිස් ලොක්කන් අතින් අපයෝජනයට ලක්වන පොලිස් සොක්කන් වෙනුවෙන් අප පෙනී සිටිය යුතුයි.

පුබුදු ජයගොඩ

Share post:

Popular

වෙනත් පුවත්

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...