වසන්තලා PTA යටතේ රඳවාගෙන සිටින සාධාරණ නැහැ – මානව හිමිකම් කොමිසම

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි තවදුරටත් ත්‍රස්තවාදය වැලැක්වීමේ පණත යටතේ සිරගතකර තැබීම සධාරනීකරණය කල නොහැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම නිවේදනයක් නිකුත්කරමින් පවසා තිබේ.

එසේම ඔවුන්ට විරුද්ධව ත්‍රස්තවාදී චෝදනා පවතින්නේ නම් ඒ සම්බන්ධ පරීක්ෂණ රටේ තිබෙන සාමාන්‍ය නීතිය යටතේ සිදුකළ හැකිව තිබ්යදී ත්‍රස්තවාදී පනතක් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් නැති බවද එම නිවේදනයේ දැක්වේ.

එසේම මානව හිමිකම් කොමිසම පවසන්නේ රැඳවියන්ගෙන් ලද තොරතුරු අනුව ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර ඇත්තේද ඉතා සීමිත සංඛාවක් බවයි.

ඒ අනුව තවදුරටත් වසන්ත මුදලිගේගේ සහ සිරිධම්ම හිමි රඳවාගෙන සිටින කාලය දීර්ඝ නොකරන ලෙස මානව හිමිකම් කොමිසම ඉල්ලා තිබේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...