බිඳලා කෝෂ ඉගිලෙන හැටි සමනල්ලූ..

ආදරයේ මතුර
එක මිටකට ඇල්ලූ..

බලාපොරොත්තුව
හදවත් තුළ දැල්ලූ..

ජය කාහල නදකි
ලොව සිව් දෙස හෙල්ලූ..

බිඳලා කෝෂ
ඉගිලෙන හැටි සමනල්ලූ..

 

Share post:

Popular

වෙනත් පුවත්

කන්වතිස්සගේ මරණය ගැන කුමන්ත්‍රණ කතාවක් ඉදිරියට

කාවන්තිස්ස හස්තියාගේ අභිරහස් මරණය සහ මෙරට වනඅලි ගහනය ඉලක්ක...

ප්‍රංශ ජනතාවගේ අරගලයේ මූලය  

කොල්ලකෑම් ගිනි  තැබීම් වලට එහා ගිය ප්‍රංශ ජනතාවගේ අරගලයේ...

ගුරු පුරප්පාඩු පිරවීම ගැන ගුරු සංගම් කියන කතාව

අද පැවති ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව...

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...