අරගලකරුවන් තමන් භාරයට ගත් ගොඩනැගිලි යළි බාරදෙන්න තීරණය කරයි

ගාලුමුවදොර ජන අරගලයේ නියුතු අරගලකරුවන් තමන් භාරයට ගත් ගොඩනැගිලි කිහිපයක් නැවත බාරදීමට තීරණය කර තිබේ. ඒ අනුව අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අරගලකරුවන් පැවසුවේ අරලියගහ මන්දිරය, ජනාධිපති මන්දිරය සහ අගමැති කාර්යාලය යන ගොඩනැගිලි නැවත බාරදීමට තීරණය කා තිබේ.

මෙහිදී අදහස් දක්වමින් අරගලකරුවන් පැවසුවේ ගෝඨා, රනිල් නිල වශයෙන් ධූරවලින් ඉල්ලා අස්වෙන තුරු අරගලය ඉදිරියට රැගෙන යන බවයි. එසේම මොහොතේ අරගලය මර්දනය කිරීම සඳහා විවිධ කුමන්ත්‍රණ දියත්වෙමින් තිබෙන බවද අරගලකරුවන් මෙහිදී පවසන ලදී.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...