ප්‍රංශ අරගල හේතුවෙන් Louvre – Picasso – d’Orsey තාවකාලිකව වසා දමයි 

ඔක්තෝබර් 24 වැනිදා පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ ව්‍යාපාරය හේතු කරගෙන පැරිස් නුවර ප්‍රධාන කෞතුකාගාර තුනක් වසා දැමීමට කෞතුකාගාර පාලන අධිකාරිය විසින් තීරණය කර තියෙනවා. සැලසුම් කර ඇති විරෝධතා අතරතුර ප්‍රචණ්ඩත්වයක් ඇතිවිය හැකි බවට ඇති බිය හේතුවෙන් Louvre – Picasso – d’Orsey යන කෞතුකාගාර ඇතුළු කීපයක් මෙසේ වසා දමන බව ප්‍රංශ සංස්කෘතික අමාත්‍යාංශය  පවසනවා. 

පසුගිය අඟහරුවාදා ලෝකප්‍රසිද්ධ  Louvre කෞතුකාගාරයේ ඉදිරිපිට ප්‍රධාන ඇතුළුවීමේ දොරටුව අවහිර කරමින්  උසස් අධ්‍යාපන සිසුන් විසින් විරෝධතාවයක් පවත්වනු ලැබුවා .

Share post:

Popular

වෙනත් පුවත්

‘තෝරෛ’ නවකතාව ගැන ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ඉල්ලයි!

තම්ල් ලේඛක ප්‍රදීප් ගුණරත්නම් ගේ 'තෝරෛ' නවකතාවේ යොදා ඇති...

ප්‍රංශ අරගලයයි මාධ්‍ය ඉස්මතු කරන දේයි අතර වෙනස 

ධනපති පාලකයන් විසින් ජනතාව පීඩාවට පත් කිරීමට එරෙහිව ගොඩනැගෙන...

ප්‍රංශයේ මොකද වෙන්නේ? ඉතාලියේ මොකද උනේ?

ප්‍රංශයෙන් ආරම්භ වුණු ශිෂ්‍ය විරෝධතා රැල්ල පිළිබඳව ලෝක මට්ටමින්...

දුමින්ද හුලංගමුවගේ අයිතිය පිළිබඳ ප්‍රශ්නයක්

දුමින්ද හුලංගමුව මහතා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආර්ථික උපදේශක...