යුද්ධයේ අවසන් අදියරේදී මියගියවූවන් ස්මරණය කිරීමක් ප්‍රථමවරට කොළඹදී

යුද්ධයේ අවසන් අදියරේදී මුල්ලිවායික්කාල් හි දී මියෙන්නට වූ සහ වේදනාබරිත දශක තුනක යුද්ධය පුරා මියැදුණු, අතුරුදහන් කිරීම්වලට ගොදුරුවූ සියලු දෙනා ස්මරණය කිරීමක් අද ගෝල්ෆේස් අරගල භූමියේදී පැවැත්වුණි.

පුරවැසි කණ්ඩායමක් විසින් සංවිධානය කර තිබූ මෙම ස්මරණයේදී පහන් දැල්වීමක්, යුද්ධය ගැන කවි ගීත ගායනයක් සහ යුද්ධයේ අවසන් අදියරේ මුල්ලිවයික්කාල් සමූලඝාතනය සිහිකරමින් කැඳ බෙදා දීමක් ද සිදුවිය.

ඡායාරූප – අමිල උඩගෙදර

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...