අනුර ‘සර්’

ඊයේ (5දා ) පාර්ලිමේන්තුව වැටලූ උද්ඝෝෂකයෝ පිරිසක් ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි අනුර දිසානායකට යාමට ඉඩදීම් සම්බන්ධයෙන් මව්බිම පුවත්පතේ ප්‍රවෘත්තියක් පළව තිබේ.

එම ප්‍රවෘත්තිය ගෙඩි පිටින්ම අනුර කුමාරගේ facebook පිටුවේ පළකර තිබීම විශේෂත්වයකි. එහි දැක්වෙන ආකාරයට “සර් යන්න, සර් එක්ක අපිට ගැටලුවක් නෑ” යනුවෙන් උද්ඝෝෂකයන් පැවසූ බව සටහන් වී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ හැඳින්වීම සඳහාද සර් යන්න යොදාගන්නා ලදී. සර් කිච වීමට වැඩිකාලයක් ගත නොවීය. පසුව එය ‘ජෝක්’ කරමින් ‘ස’ බවට පත්විය. තමන් පමණක් රජවීමට බලා සිටින සියලු සර් ලා ඒ බව මතක තබා ගැනීම වටියි.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...