ජනතා දේපොළ විකිණීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය ජනතාව දැනුවත් කරයි

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකිණීම, යුගදනවි LNG බලාගාරය ඇමරිකාවට විකිණීම ඇතුළුව ජනතා දේපල විකිණීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලය අද කොළඹ කොටුවේ ජනතාව දැනුවත් කිරීමක නිරත විය.

එහිදී විරෝධතා බැනරයක් අත්සන් තැබීම හා අත්පත්‍රිකා බෙදාහැරීම සිදුකරනු ලැබිය.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...