වෙනස් කොට සැලකීමට එරෙහිව කාබුල්හි කාන්තාවන් පිරිසක් උද්ඝෝෂණයක

පසුගිය දිනක තලේබාන් රජය ප්‍රකාශ කළේ පිරිමියෙකු සමඟ මිස කාන්තාවන්ට ගමන් කළ නොහැකි බවයි.

වෙනස් කොට සැලකීමට සහ සමාජ අසාධාරණයට එරෙහිව කාන්තාවන් ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි උද්ඝෝෂණ කළහ. “අපි වෙනස් කොට සැලකීමට වෛර කරනවා” යනුවෙන් සහ නීතිය ඉටු කරන ලෙස ඉල්ලමින් මෙම කාන්තාවන්ලි තලේබාන් පාලනයට එරෙහිව හඬ නගනු ලැබූවා .

පසුගිය දිනවල තලේබාන් රජය තීරණය කළේ පිරිමි ඥාතියෙකු සමඟ මිස කාන්තාවන්ට ගමන් කළ නොහැකි බවයි. රටේ ද්විතීයික පාසල් බහුතරයක් ගැහැණු ළමයින් සඳහා තහනම් කළ අතර අගෝස්තු 15 වන දින තලේබාන් සංවිධානය බලයට පත් වූ පසු බොහෝ කාන්තාවන්ට නැවත රැකියාවට යාමට නොහැකි විය. මේ වන විට තලේබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානය කාන්තාවන්ගේ නිදහස සීඝ්‍රයෙන් යටත් වෙමින් පිරිමින්ගේ වහලූන් බවට කාන්තාවන් පත්වෙමින් සිටී.

 

Share post:

Popular

වෙනත් පුවත්

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...

සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වයක්

ප්‍රවීණ සාහිත්‍යවේදී සරත් මුණසිංහ ආරචිචිගේ නව කෘති ද්විත්වයක් වන"...

සජබ – UNP දීගය අලුත්වෙයි

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය සුරැකීම සහ ජනතාව මුහුණ දී සිටින...