පෙරටුගාමී සමාජවාදී පක්ෂයට එල්ලව ඇති මර්දනය ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඉලක්ක කරගෙන දියත් වන මර්දනීය වැඩපිළිවෙළ හා පක්ෂයේ දේශපාලන කටයුතු වලට පොලීසිය කරන බාධාවන් පිළිබඳව අද (16) මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් භාර දෙන ලදී.

මේ අවස්ථාව සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් සහභාගි විය.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...