නිදහස් අධ්‍යාපනය වනසන, අධ්‍යාපනය මිලිටරිකරණය කරන කොතලාවල පනත ඉරා දමනු ! දැවැන්ත විරෝධතාවය

නිදහස් අධ්‍යාපනය වනසන, අධ්‍යාපනය මිලිටරිකරණය කරන කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනත ඉරා දමනු ! 78 විශ්වවිද්‍යාල පනත මිලිටරි බලයෙන් යට කරන කොතලාවල පනත පැරදවීමට පෙළගැසෙමු ! යන සටන් පාඨ මූලික කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය සහ නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු ජන ව්‍යාපාරය විසින් අද උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

රාජගිරියේ සිට විරෝධතා පා ගමනකින් පාර්ලිමේන්තුව අසළට පැමිණි පිරිස එහිදී උද්ඝෝෂණයක ද නිරත විය. එම අවස්ථාවේ අදහස් දක්වමින් සිසුන්, විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කළේ කොතලාවල පනතට සංශෝධන ගෙන ඒමට කරන යෝජනා පිළිනොගන්නා බවත් පනත සම්පුර්නයෙන් ඉවත් කළ යුතු බවත්ය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...