නිරෝධායන නීතිය භාවිතා කරමින් උද්ඝෝෂණ තහනම් කිරීමටත්, අධිකරණයෙන් ඇප ලබාදුන් අය නිරෝධායනය සඳහා යැයි කියමින් අයුතු ලෙස සිරගත කිරීමටත් එරෙහිව අද වාමාංශික පක්ෂ, වෘත්තිය සමිති, බහුජන සංවිධාන එක්ව මාධ්‍ය හමුවක් පවත්වන ලදී. එයට පහත සංවිධාන සහභාගී විය.
1. ලංකා බැංකු සේවක සංගමය
2. ලංකා වෙළඳ කාර්මික හා පොදු කම්කරු සංගමය
3. තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය
4. රක්ෂණ සේවක සංගමය
5. රජයේ එක්සත් කළමනාකරණ සහකාර සංගමය
6. තොරතුරු හා විදුලි සංදේශ සියළු සේවක සංගමය
7. අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය
8. ලංකා ගුරු සංගමය
9. සමස්ත ලංකා එක්සත් ගුරු සංගමය
10. ඒකාබද්ධ ගුරු සේවා සංගමය
11. ලංකා ස්වාධීන ගුරු සේවා සංගමය
12. පුහුණු විද්‍යාපීඨ හා උපාධිධාරී ගුරු සංගමය
13. ස්වාධීන අධ්‍යාපන සේවක සංගමය
14. ලංකා ප්‍රගති ගුරු සංගමය
15. ලංකා ජාතික ගුරු සංගමය
16. ගෘහ විද්‍යා හා කෘෂි විද්‍යා ඩිප්ලෝමාධාරී ගුරු සංගමය
17. මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනය
18. ප්‍රොටෙක්ට් සංගමය
19. නිදහස් වෘත්තිය සමිති මධ්‍යස්ථානය
20. පෙරටුගාමී සමාජවාදී පක්ෂය
21. ශ්‍රී ලංකා සමාජවාදී පක්ෂය
22. එක්සත් සමාජවාදී පක්ෂය
23. නව ප්රජාතන්ත්රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය
24. වමේ හඬ
25. ප්‍රැක්සිස් සාමූහිකය
Breaking News
-
පොලිසියට 21000ක අඩුපාඩුවක් තිබෙන බව හොරණ පැවැති ජන හමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරනවා…
-
පරිසර මධ්‍යස්ථානය මගින් 2025 ජනවාරි 06 දින කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල…
-
වාලච්චේනේ කඩදාසි කම්මල නැවතත් විවෘත කිරීම ගැන කතා බහක් ඇතිව තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ අදහස්…
-
අතීතයේ සිට එන ගැටළු දෙකකට මුහුණදීමට රජයට සිදුව තිබේ. එකක් රජයෙන් බාහිර වන අතර අනෙක…
-
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවට අනුව මහින්ද රාජපක්ෂ ජීවත්වන කොළඹ නිවසේ කුලී වටිනාකම ලක්ෂ හතළිස් හයක්…
-
71 කැරැල්ලේ පොඩි අතුල නම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ . න්නේ…
-
ජනාධිපති අනුර කුමාර දිසානායක 2025 ජනවාරි 14 වැනි දින සිට 17 වැනි දා දක්වා මහජන…
-
ජාතික ජන බලවේගයේ (NPP) කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය දිසානායක පවසා ඇත්තේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට…
-
වැලිමඩ ඩවුන්සයිඩ්වත්තේ වසා තිබූ වෙළෙඳ සැලක ට හොර රහසේ ඇතුලු වී රුපියල් 1150ක් පමණ වටිනා…
-
වැලිමඩ ඩවුන්සයිඩ්වත්තේ වසා තිබූ වෙළෙඳ සැලක ට හොර රහසේ ඇතුලු වී රුපියල් 1150ක් පමණ වටිනා…