ගී කවි රසවින්දන 4

ඉතාලියේ ජන රැඟුම් මණ්ඩපය – වෙරෝනා ප්‍රධානත්වයෙන් සංවිධානය කරනු ලබන ගී කවි රසවින්දන වැඩසටහන 2021 මැයි මස 23 වනදා zoom තාක්ෂණය ඔස්සේ පවත්වන අතර ඒ සඳහා තෝරා ගත් ගී කවි පහත වේ.

එන්න මදනලේ – කරුණාරත්න අබේසේකර
රාමාට මා බයයි රාවණා – පුන්‍ය සමරකෝන්
මාත් ධනවාදී ලෝකයේ ගැහැනියක් – ජගත් සී ජයසිංහ
මාවතේ ගීතය – රණ්බන්ඩා සෙනවිරත්න
ඔබටද මේවා සම්බන්ධයෙන් යම් අදහසක් ප්‍රකාශ කරන්නට ඇත්නම් ඊට ඉඩකඩ තිබේ.

Topic: GEE/KAVI RASAVINDANA
Time: May 23, 2021 03:45 PM Rome

Join Zoom Meeting
https://us02web.zoom.us/j/86163595233?pwd=MHVaKzd0ZnVib09YVkhwR3RRQWNadz09

Meeting ID: 861 6359 5233
Passcode: 750733

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...