ජන ඝාතන ඊශ්‍රායලයට එරෙහිව නැගී සිටිමු –  ඉතාලි ජනතාවගේ විරෝධය එල්ල වේ

ඊශ්‍රායල් පලස්තීන ගැටුම නැවත වර්ධනය වීම අද ලෝකයේ බොහෝ දෙනාගේ කතාබහට ලක් වී තිබෙනවා. මේ ගැටුම තුළ  ඊශ්‍රායලය  පලස්තීනය ට එරෙහිව සිද්ධ කරන ජනඝාතනය  ‍ ප්‍රගතිශීලී ලෝක ප්‍රජාව හෙළා දකිමින් සිටිනවා. ලෝකෙ පුරා ඊශ්‍රායලයට එරෙහිව පලස්තීනයේ නිදහස වෙනුවෙන් ජනතාව වීදි බසිමින් උද්ඝෝෂණය කරමින්  තම විරෝධය පළ කරන ආකාරය දැකගන්න තිබේ.ඒ  අතර මැයි 15  වනදා ඉතාලියේ ප්‍රධාන නගර කිහිපයකම   ඊශ්‍රායලයේ ජනඝාතන වියරුවට එරෙහිව  උද්ඝෝෂණ පවත්වනු ලැබුවා. අධිරාජ්‍යවාදී  නග්න උවමනාව  පරාජයට පත් කිරීම සඳහා   මේ උද්ඝෝෂණ සඳහා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉතාලි කමිටු  සහෝදර සහෝදරියන්ද තමන්ගේ  දායකත්වය  සහයෝගය පළ කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...