මීළඟ බිල්ල දේවානිද?

මාටින් නිමොලර් පියතුමාගේ කවිය නැවත නැවතත් මතකයට එනවා. එදා ජලගැලුම් නිම්නයේ වන සංහාරයට එරෙහි වුණ වනජීවී නිලධාරීන්ට අද අත්ව ඇති ඉරණම ගැන එදා බුකියේ කවි ගී ලියූ අය නොදන්නවා ඇත.

එමෙන්ම අද දේවානිට බුකියේ කවි ගී ලියන්නවුන් හෙට දේවානි දංගෙඩියට ගෙනියන විට කුමක් කරනු ඇත්ද?
ඔව්… ඔබ නිවැරදියි, දේවානි දංගෙඩියට යන්නේ මීළග සතියේ බැවින් ඔවුන් එකී සතියේ උණුසුම් මාතෘකාව ගැන කවි ගී ලියමින් සිටිනු ඇත.
ඒ විතරක් නොව ඔක්සිජන් කන්නදැයි අසූවුන්ට දේශාභිමානී සම්මාන පුදන කහකඩ වේදිකාවේ බෙරහඬ දේවානිගේ දංගෙඩියට යන ගමනට නොවැයෙනු ඇත.

“ඔවුන් පැමිණියේ විප්ලවවාදීන් සොයාය, මම විප්ලවවාදියෙකු නොවන බැවින් නිහඬව සිටියෙමි…. අවසන ඔවුන් මා සොයා පැමිණෙනු ඇත. අවුලක්ම නැත, එවිට තොපි සැමට කෙළවී ඇති බැවින් මා සතුටින් ඔවුන් සමග ගොස් කෙළවගමි…”

 

 

Share post:

Popular

වෙනත් පුවත්

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...