සටන පවා දෙන යෝජනාවලට අපි කවුරුත් එකඟ නැහැ – දුමින්ද නාගමුව

ජාතිකවාදීන්, ලිබරල්වාදීන්, වාමාංශිකයන් මේ හැමෝම එකට එකතුවී වරාය විකිණීමට එරෙහිව ගොඩනගා ගත් යම්කිසි ආකාරයක එකඟතාවය බිඳ දමන්නට වියත් මඟ වැනි සංවිධාන ගේන වැඩපිළිවෙලට කවුරුත් ඉඩ නොදෙන බව කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පවසයි. අද (30) පැවති වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ඔහු මේ අදහස් පළකර තිබේ. දුමින්ද නාගමුව පැවසුවේ වරාය වෘත්තීය සමිති හෝ එකතුවී සිටින බහුජන සංවිධානවත් ආණ්ඩුවේ පාවා දෙන යෝජනාවලට එකඟ නැති බවයි.

දුමින්ද නාගමුව දැක්වූ අදහස් පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...