ඉන්දීය ගොවි අරගලයට පෙ.ස.ප. සහය පළකරයි

ඉන්දියානු පාලකයන්ට ගොවි ඉඩම් සමාගම්වලට බිලිදෙන නව පනත් හකුළා ගන්නා ලෙස බලකරමින් දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන ඉන්දීය ගොවි අරගලයට සහය පල කිරීමේ උද්ඝෝෂණයක් ගොවි අරගල ව්‍යාපාරය , පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුලු සංවිධාන රැසක එකතුවෙන් කොළඹ ඉන්දීය තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වුණි.

 

 

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...