කොවිඩ් වෛරසයේ නව ප්‍රබේදය ආසාදිත රෝගියෙක් ලංකාවෙන් හමුවේ

බ්‍රිතාන්‍යයෙන් මෑත කාලයේදී වාර්තා වූ නව කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකු මෙරටින් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කරයි.

වෛරසය ආසාදනය වී ඇත්තේ පසුගියදා බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගුවන් මගින් පැමිණි පුද්ගලයෙකුට බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානියා සඳහන් කර ඇත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිශක්තිකරණ හා අණුක වෛද්‍ය අංශයේ මහාචාර්ය මහාචාර්ය නිළිකා මලවිගේ ඇතුළු කණ්ඩායමක් විසින් සිදුකළ පර්යේෂණයේදී මෙම වෛරස් ප්‍රභේදය ආසාදනය වූ රෝගියා සම්බන්ධයෙන් කරුණු හෙළි කර ගෙන ඇති බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කර ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...