ජීවිතාරක්ෂාව ඉල්ලූ හෙද සේවකයින්ට ලංකාව ලයිට් පෙන්නුවා, ඇමරිකාව පඩි පිට වැඩ තහනම් කළා

හෙදියන් දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන් සේවය කරන රෝහලෙන් අත්හිටුවා ඇත්තේ N95 වෙස් මුහුණු ලබා නොදී කොරෝනා වයිරස් රැකබලා ගැනීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙනි .

කැලිෆෝනියාවේ සැන්ටා මොනිකා හි ප්‍රොවිඩන්ස් ශාන්ත ජෝන් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ හෙදියන් විරෝධතාවයේ නිරත වූ බව වාර්තා වේ. මොවුන් අරක්ෂිතා මුක ආවරණ නොමැතිව රෝගීන් සිටින කාමර වලට යන්න බැහැ කියා ඇති අතර එසේ කරන්නට නම් N95 මුක ආවරණ ලබාදෙන ලෙස දන්වා තිබෙන මුත් මුඛ අවර්ණ වෙනුවට ඔවුන්ට ලැබී ඇත්තේ සේවය අත්හිටවීමේ ලිපිය.

කෙසේ වෙතත් පඩි පිට මෙම කණ්ඩායමේ වැඩ තහනම් කර ඇතත් ඉදිරියේදී මුක ආවරණ ලබාදීමට පරිපාලනය තීරණය කර තිබෙන බව දන්වා තිබෙනවා. විරෝධතාවය දැක්වූ මෙම කණ්ඩායමට එරෙහිව මානව හිමිකම් උල්ලංඝනය කිරීම යටතේ පරීක්ෂණ පැවැත්වීමට ද නියමිතයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...