වසර තුනක් තුළ ඇති වූ බලවත්ම සූර්ය දැල්ල වාර්තා වී ඇත.

රුසියානු විද්‍යා ඇකඩමියේ භෞතික විද්‍යා ආයතනයේ සූර්ය විකිරණ තාරකා විද්‍යා විද්‍යාගාරය විසින් වාර්තා කරන ලද පරිදි වසර තුනක කාලය තුළ වඩාත් ප්‍රබලතම දැල්ල සූර්ය පෘෂ්ටය මතින් වාර්තා වි තිබේ .එම දැල්ලට M4.4 නම යොදා ඇති අතර මෙවැනි දැල්ලක් සූර්යයා මතින් සටහන් වූයේ 2017 අගභාගයේදීය.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...