‘පාංශු’ අගෝස්තු 21 සිට සිනමාශාලාවල

සිනමා අධ්‍යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම්ගේ දෙවැනි සිනමාපටය ‘පාංශු’ අගෝස්තු මස 21 වනදා සිට තිරගත වීමට නියමිතය. පසුගිය වසරේ ප්‍රංශයේ පැවති නීස් අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම නිළියට හිමි සම්මානය දිනාගත්තේ මෙහි ප්‍රධාන චරිතය රංගනය වෙනුවෙන් නීටා ප්‍රනාන්දුයි. ඇය සමඟ ජගත් මනුවර්ණ, නදී කම්මැල්ලවීර, සේවියර් කනිශ්ක, මයුර කාංචන ‘පාංශු’ සිනමාපටයේ චරිත නිරූපණය කරති.

අතුරුදන් වූ පුතෙක් සොයා යන මවක් වටා ගෙතී ඇති කතා පුවතකින් සමන්විත පාංශු අන්තර්ජාතික සම්මාන උලෙළ කිහිපයකින්ම ඇගැයුමට පාත්‍ර විය. මෙහි අධ්‍යක්ෂ විසාකේස පළමු වරට නිර්මාණය කළේ සයපෙති කුසුම සිනමාපටයයි.

Share post:

Popular

වෙනත් පුවත්

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...