අද ආණ්ඩුවේ බියගුළු කම ප්‍රදර්ශනය කළා

ඇමෙරිකා ඒක්සත් ජනපද පොලිසිය විසින් කලු ජාතිකයෙකු වන ජෝර්ජ් ෆ්ලොයිඩ් ගෙලසිර කර මරා දැමීමට එරෙහිව ලෝකය පුරා ප්‍රගතිශීලී ජනතාව උද්ඝෝෂණය කරමින් සිටී. මේ ප්‍රජාතන්ත්‍රවිරෝධීත්වයට එරෙහි උද්ඝෝෂණවලට සහය දැක්වීමක් ලෙස 2020 ජුනි 09 (අද) දින පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පවත්වන ලදී. එම උද්ඝෝෂණයට පොලිසිය විසින් ම්ලේච්ඡ ලෙස සිදුකර පහරදීම හා ඉන් අනතුරුව ලිප්ටන් වටරවුමේදී සිදුකළ උද්ඝෝෂණයට එල්ල කළ ම්ලේච්ඡ පොලිස් ප්‍රහාරය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා පක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව.

මෙම මාධ්‍ය සාකච්ඡාවේ අදහස් දැක්වීම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා විසින් සිදුකළ අතර මේ සඳහා පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර ගුණතිලක සහෝදරයා මධ්‍යම කාරක සභිකයින් වන හේමමාලි අබේරත්න සහෝදරිය හා සංජීව බණ්ඩාර සහෝදරයා ද සහභාගි විය.

Share post:

Popular

වෙනත් පුවත්

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...