රෝහල් බිල ‍‍නොගෙවූ නිසා රෝහල් අධිකාරිය රෝගීයා රෝහලේ ඇඳකට තබා බැද දමයි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ෂජාපූර් ප්‍රදේශයේ 80 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා මුදල් ගෙවීමට අපොහොසත් වූ නිසා රෝහලක ඇඳකට බැඳ ඇති බව හින්දුස්තාන් ටයිම්ස් වාර්තා කළේය.

ෂාජාපූර් නගර රෝහලේ ප්‍රතිකාර සඳහා රුපියල් 11,000 ක ගාස්තුවක් ගෙවීමට අපොහොසත් වීම හේතුවෙන් මෙම සිදුවීම සිදුව ඇති බව එම පුද්ගලයාගේ පවුලේ අය චෝදනා කළහ. “ඇතුළත් කර ගන්නා අවස්ථාවේදී අපි රුපියල් 5,000 ක බිල්පතක් තැන්පත් කර තිබුණත් ප්‍රතිකාර සඳහා තවත් දින කිහිපයක් ගත වූ විට බිල්පත ගෙවීමට අපට මුදල් තිබුණේ නැහැ” යැයි ඔහුගේ දියණිය හින්දුස්තාන් ටයිම්ස් නාලිකාවට පැවසා තිබුනා .

 

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...