සිරවීම් ලිහිල් කරගෙන ගීත රස විඳිමු

සරාගයේ රැයේ ,පොඩ්ඩියේ, දියවන්නා කුමාරියේ, එකගෙයි කෑම, වසා යන්න හද දොර සෙමින්, නේත්‍රා, ගීත පිළිබඳව සිරවීම් ලිහිල් කරගෙන google meet තාක්ෂණය ඔස්සේ ගීත රසවිඳින්න කතා කරන්න ඔබත් එකතු වෙන්න .

මැයි මස 31 වන ඉරිදා ඉතාලි වේලාවෙන් පෙරවරු 10.00 ට (ලංකාවේ වේලාවෙන් 13.30 ට) ගීත විචාරය සමාජ ක්‍රියාධරයෙකු සහ කවියෙකු වන ලක්ෂාන් මධුරංග වික්‍රමරත්න සහෘදයාගේ දායකත්වයෙන්.

ප්‍රගති රසවින්දන කවයේ සංවිධාන වැඩකි .වැඩි විස්තර සඳහා විමසීම් 388 8503154 ,331 9518186 හෝ 339 4418906

Share post:

Popular

වෙනත් පුවත්

සජබ පිරිසක් ආණ්ඩුවට එරෙහිව ජාතිවාදය අවුළුවන්න ගිහින්

පොදුජන පෙරමුණ මෙන්ම සමගි ජන බලවේගයද උත්සාහ කරන්නේ ජාතිවාදය,...

“අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි” රැළිවලදී වෙස්සන්තරට අඳින අනුර

ආණ්ඩුවට වසර දෙකක් පිරීම නිමිත්තෙන් "අපේ ආණ්ඩුව වසර දෙකයි...

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...