පොදු ජනතාවට කලින් ඇමැතිවරු 5000න් ජීවත්වෙලා පෙන්නපල්ලා – දුමින්ද නාගමුව

රුපියල් 5000න් ජනතාවට ජීවත්වීමට කියන්නේ නම් ආණ්ඩුවේ ඇමතිවරුත් රුපියල් 5000න ජීවත්වී පෙන්නන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඔහු පවසන්නේ රැකියා අහිමිවෙන සියලු දෙනාට ආණ්ඩුවෙන් රුපියල් 25000ක දීමනාවක් ලබාදිය යුතු බවයි. ඒ සඳහා මුදල් නොමැති නම් ආණ්ඩුවට රටේ සිටින ප්‍රධාන සමාගම්වලට ව්‍යසන බද්දක් පැනවිය හැකි බව දුමින්ද නාගමුව පැවසීය. එසේම සුළු ව්‍යාපාරිකයන්ට සහනයක් ලබාදෙන ලෙසද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

පෙසප ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව සිදුකළ සම්පූර්ණ කතාව ඇතුළත් වීඩියෝව පහත දැක්වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...

බදු අඩුකරන්න අවුරුදු 2-3ක් යනවලු

ජනතාවට මූල්‍ය සහන සැලසීමේ ප්‍රයත්නයක කොටසක් ලෙස, ඉදිරි වසර...

සිව්රට බය ආණ්ඩුව

භික්ෂූන් වහන්සේ බන්ධනාගාර තුළ රඳවා තැබීම සහ බන්ධනාගාරයෙන් බැහැරට...