කොරෝනා අවදානම නොතකා මැතිවරණය පැවැත්වීමේ තීරණයට එරෙහිව සමාජය පෙළ ගස්වනවා

ජුනි මස 20වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණයට තම පක්ෂය කිසිසේත් එකඟ නොවන අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික අයිතීන් පවා උදුරා ගන්නා ‘ලෙඩා මළත් බඩ සුද්දයි‘ වර්ගයේ තීරණයක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඔහු මේ බව ප‍්‍රකාශ කළේ අපේ‍්‍රල් 22 දින බත්තරමුල්ලේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කාර්යාලයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකදීය. එහිදී අදහස් දක්වමින් ඔහු තව දුරටත් මෙසේ පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...