මරණ සංඛ්‍යාව ඉහල යයි, ඉතාලිය කොරෝනා භීතියෙන් සසල වෙයි.

අද දිනයේ ද ඉතාලියේ තත්ත්වය යහපත් අතට හැරී නොමැත, නවතම කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව 4821 වී, මරණ 793 වාර්ථාවෙනවා . මරණ අතරින් වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වී තිබෙන්නේ  546 ලොම්බර්දියා  ප්‍රාන්තයෙන්  වීම විශේෂත්වයකි. අද දිනය වන විට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව  53578  ක් දක්වා ඉහළ ගිහින් තියෙනවා.  වාර්තාවලට අනුව සුවය  ලබා ඇති සංඛ්‍යාව නමසිය හතළිස් තුනකි.

කොරෝනා වෛරසය පැතිර යන ප්‍රධාන දිස්ත්රික්කයේ නගර මට්ටමින් තත්ත්වය

 වයස් මට්ටම් අනුව මරණ අනුපාතයක්  මාර්තු 17 වනදා දත්තයන්ට අනුව

Share post:

Popular

වෙනත් පුවත්

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...

අගමැතිගේ උත්සවයට නොගියොත් මහපොළ අවදානමේ – අන්තරෙන් අනාවරණයක්

පසුගිය ආණ්ඩු ක්‍රියාකළ ආකාරයටම නව ආණ්ඩුවත් මහපොළ දීමනාව ලබා...

රටේ ජනතාව වසර සිය ගණනක් ණයකරුවන් කරන අධිවේගී මාර්ග

ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය ඉදිකිරීම සඳහා දේශීය හා විදේශීය...

PSTA පනත සහ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙල සම්බන්ධයි – දුමින්ද නාගමුව

ආණ්ඩුව විසින් අලුතින් ගැසට් කර ඇති ‘ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...