Tag: sri lanka

Rebuilding Sri Lanka අරමුදල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව හර්ෂ කියයි .

ආපදා තත්වය හමුවේ වැටී ඇති රට යළි ගොඩනැගීම  අරමුණු කරගෙන රජය විසින් පිහිටුවනු ලැබූ  Rebuilding Sri Lanka අරමුදල තැන්පතු 19000 කින් ලද ආධාර රුපියල්...

වගකීම් සහගත මොහොතක්

ලංකා ඉතිහාසයේ දරුණුතම ස්වභාවික විපතක් සිදුවී තිබෙන මේ  මොහොතේ අර පරිස්සමින් වගකීම් සහගතව පුරවැසි මාධ්‍යකරණයේ නියැළීමට සියලු දෙනාම වග බලා ගත යුතු බව අපගේ...

ETCA – පිටුපස තියෙන්නේ ඉන්දියාවේ දේශපාලන උවමනාව – අනුර කුමාර දිසානායක

ආර්ථික සහ තාක්‍ෂණික සහයෝගීතා ගිවිසුම ETCA ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට වර්තමාන ආණ්ඩුව යළි සලකා බලනවා කියා වසන්ත සමරසිංහ පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක්...

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර රියදුරු බලපත් සඳහා නව එකඟතාවයකට කැබිනට් අනුමැතිය 

ශ්‍රී ලංකාවේ සහ ඉතාලියේ රියදුරු බලපත් පරිවර්තනය කිරීම සඳහා එකඟතාවයක් ඇතිකර ගැනීම වෙනුවෙන්  ඊයේ  පැවැති කැබිනට් මණ්ඩලයට  ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය...

කොළඹ වරාය පරිශ්‍රයේ සමූහ මිනී වලේ තොරතුරු සඟවනවද?

කොළඹ වරාය පරිශ්‍රයෙන් හමු වූ සමූහ මිනීවල සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික නීතීඥ නුවන් බෝපගේ, ජාතික විධායක සභික තරිඳු...

Popular

OCAගේ වගන්ති 67 න් 51 ක් සංශෝධනයට , එකක් ඉවතට   

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ...

වගන්ති 67න් වගන්ති 53ක්ම වෙනස් කිරීමට සිදුවන OCA පනත ගෙනාවේ කාගේ වුවමනාවටද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ අභියෝගයට ලක්ව තිබූ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

අයවැයට එරෙහිව රාජ්‍ය වෘතීය සමිති ජාතික විරෝධතාවයකට සූදානම්

2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (23) දිනයේදී...

නැවත IMF යනවද නැද්ද තීරණය කරන්න ‘රනිල්ගෙ’ කමිටුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) ණය වැඩසටහන ලබන වසරේ (2027)...

Subscribe