Tag: news

රෝහල් බිල ‍‍නොගෙවූ නිසා රෝහල් අධිකාරිය රෝගීයා රෝහලේ ඇඳකට තබා බැද දමයි

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ෂජාපූර් ප්‍රදේශයේ 80 හැවිරිදි පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා මුදල් ගෙවීමට අපොහොසත් වූ නිසා රෝහලක ඇඳකට බැඳ ඇති බව හින්දුස්තාන් ටයිම්ස් වාර්තා...

මැතිවරණ වේදිකාවේ ස්වර්ග රාජ්‍යය පෙන්නපු ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුව කෝටි හතරකට වෛද්‍ය උපාධිය විකුණයි.

පෞද්ගලික අධ්‍යාපන ආයතනවලින් සරසවි උපාධි අලෙවි කිරීම ආරම්භ කරමින් වෛද්‍ය උපාධිය කොටි 4කට අලෙවි කිරීමට ආණ්ඩුව අවසර ලබාදී ඇතැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල...

ආණ්ඩුව කොරෝනා වෛරසයෙන් රට විරුවන්ට මිය යන්න සලස්වයි.

මැදපෙරදිග සිරවී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම ප්‍රමාද කරමින් තිබෙන්නේ ඔවුන්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට ආණ්ඩුව විසින් කරන චෝදනාව සමගයි. විත්‍රා වන්නිආරච්චි...

සිංහයෝ නරි වීම සහ PCR පරීක්ෂණ

ලංකාවට පැමිණි අමෙරිකානු තානාපති නිලධාරියකු කටුනායක ගුවන්තොටුපළේ සිට නිරෝධායන නීති නොතකා කොළඹ පිහිටි තානාපති කාර්යාලය වෙත ගමන් ගැනීමෙන් පසුව සියලු රාජ්‍යතාන්ත්‍රිකයන් සඳහා විශේෂ නීති...

මුහුද දෙසට නායායෑමේ දුර්ලභ අවස්ථාවක්

පුංචි පොද වැස්සටත් ලංකාවේ කඳු නායා යෑම අද සුලබ දසුනක්.ඊට ප්‍රධානම හේතුව බවට පත්වෙලා තිබෙන්නේ මිනිසුන් විසින් පරිසර පද්ධතියට සිදු කරනු ලබන බලපෑම ඉතින්...

Popular

OCAගේ වගන්ති 67 න් 51 ක් සංශෝධනයට , එකක් ඉවතට   

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ...

වගන්ති 67න් වගන්ති 53ක්ම වෙනස් කිරීමට සිදුවන OCA පනත ගෙනාවේ කාගේ වුවමනාවටද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ අභියෝගයට ලක්ව තිබූ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

අයවැයට එරෙහිව රාජ්‍ය වෘතීය සමිති ජාතික විරෝධතාවයකට සූදානම්

2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (23) දිනයේදී...

නැවත IMF යනවද නැද්ද තීරණය කරන්න ‘රනිල්ගෙ’ කමිටුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) ණය වැඩසටහන ලබන වසරේ (2027)...

Subscribe