Tag: news

කුවේණියකට

සරුසාර දූපත්ම පසු කොට නුඹ විසූ කුඩා ගිරි දිවයිනට පැමිණියේ අහඹුවක් විලසට නුඹ යකින්නක් කියා දැන දැන නොපැකිලිව ගෙවා දුර සපැමිණි පණ සදිසි මා මිත්‍ර පිරිපත ඈත් කෙරුවත් මගෙන් දින...

නාපෝලිය ෆිදෙල් සමරයි!

අගෝස්තු 13 ෆිදෙල් කස්ත්‍රෝ සහෝදරයාගේ උපන්දිනය සැමරීමට නාපෝලියේ ඉතාලි කියුබා සහයෝගිතා සංවිධානය කටයුතු කලා, එහිදී ජනතා අයිතීන් වෙනුවෙන් අරගල කරන්නන්ට හා ලතින් අමෙරිකානු කලාපයේ...

 “අපත්‍ය  සත්‍යා” තලු මරා රස විඳිය හැකි කවි ඇති පොතකි 

ඉඳහිට කවියක් දෙකක් ලීවාට, කවි ගැන විචාර ලියලා නැහැ.  හිතට කා වැදුණු කවියක් වේ නම් ඒ ගැන යම් විග්‍රහයක්  මගේම ප්‍රයෝජනය සඳහා ලියා තියා...

කාලය ගැන තවම තීරණයක් නැහැ , කවි පොතක් කරනවා

වෘත්තියෙන් හෙද නිළදාරිනියක් වන කෝෂිලා සෙව්වන්දි නව පරපුරේ කිවිඳියක්. සමාජ මාධ්‍ය ජාලයේ මුහුණු පොතේ නිතරම ඇයගේ කවි අපිට දකින්න ලැබෙනවා. බොහෝ පත්තර කවි පිටු...

සිංහල බෞද්ධ ආණ්ඩුවක් හදපු ඡන්දදායකයා  අලි සබ්රිට කැමති නෑ තමායි. 

අලුත් ආණ්ඩුවේ අලි සබ්රිගේ පත්වීම පිළිබඳව ජනතා විරෝධයක් පවතිනවා. ජාතික ලැයිස්තුවෙන් පත් වෙච්ච කෙනෙක්ට  අධිකරණ ඇමතිකම දීම පිළිබඳව ජනතාව ඉන්නේ නොසතුටෙන්. ජාතිවාදයට ආගම්වාදයට උඩගෙඩි...

Popular

OCAගේ වගන්ති 67 න් 51 ක් සංශෝධනයට , එකක් ඉවතට   

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ...

වගන්ති 67න් වගන්ති 53ක්ම වෙනස් කිරීමට සිදුවන OCA පනත ගෙනාවේ කාගේ වුවමනාවටද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ අභියෝගයට ලක්ව තිබූ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

අයවැයට එරෙහිව රාජ්‍ය වෘතීය සමිති ජාතික විරෝධතාවයකට සූදානම්

2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (23) දිනයේදී...

නැවත IMF යනවද නැද්ද තීරණය කරන්න ‘රනිල්ගෙ’ කමිටුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) ණය වැඩසටහන ලබන වසරේ (2027)...

Subscribe