Tag: news

විල්පත්තු ජාතික වනෝද්‍යානය පෙරණ කලාපය නැවත වනසයි.

කොමාරිකා වගාව වෙනුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පෙරණ කලාපය තව දුරටත් විනාශ කරමින් ඇත. පසුගිය වසරේද අප පෙන්වා දුන් පරිදි විල්පත්තුව ජාතික වනොද්‍යානයේ පෙරණ කලාපය...

මාරවිල රෝහලේ වගකීම් විරහිත බවය සහ රජයේ නිරෝධායන ගුප්ත නීතිය

අපේ රටේ ජනතාවට වගකියන ආණ්ඩුවක් තිබෙනවද? වගකීම් සහගත සෞඛ්‍ය සේවාවක් තිබෙනවද? අනෙකා වෙනුවෙන් උනන්දුවන සමාජයක් තිබෙනවද? මේ ප‍්‍රශ්න අපට මෙසේ අසන්නට වන ආසන්නම සිදුවීම වූයේ පසුගිය 29...

දුප්පත් රටවල ගෝලීය අසරණභාවය සහ ඔවුනට කරනු ලබන අසාධාරණය

පසුගිය සතිය මැද භාගය වන විට ලොව පුරා පරිපාලනය කරන ලද Covid 19 එන්නත් මාත්‍රා මිලියන 128 න් හතරෙන් තුනක්ම ලබාගෙන ඇත්තේ රටවල් 10...

විජමු අභාවප්‍රාප්තවේ

හිටපු කතානායක විජමු ලොකුබණ්ඩාර covid 19 වෛරස් ආසාදනය වී කොළඹ IDH රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබු අතර අද අභාවප්‍රාප්ත වී තිබේ . ඔහු...

ස්පුට්නික් වී 100%යි , ඖෂධ මාෆියාව සීතල යුද්ධයක

පසුගිය 2020 අගෝස්තු 11 වන දින රුසියාව විසින් කොවිඩ් -19 ට එරෙහිව ස්පුට්නික් වී නමින් ලොව පළමු එන්නත ලියාපදිංචි කරන ලද අතර වසංගත රෝග...

Popular

OCAගේ වගන්ති 67 න් 51 ක් සංශෝධනයට , එකක් ඉවතට   

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ...

වගන්ති 67න් වගන්ති 53ක්ම වෙනස් කිරීමට සිදුවන OCA පනත ගෙනාවේ කාගේ වුවමනාවටද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ අභියෝගයට ලක්ව තිබූ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

අයවැයට එරෙහිව රාජ්‍ය වෘතීය සමිති ජාතික විරෝධතාවයකට සූදානම්

2027 අයවැය යෝජනාවලට විරෝධය පළ කරමින් හෙට (23) දිනයේදී...

නැවත IMF යනවද නැද්ද තීරණය කරන්න ‘රනිල්ගෙ’ කමිටුවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (අයි.එම්.එෆ්) ණය වැඩසටහන ලබන වසරේ (2027)...

Subscribe