Tag: news

සංචාරකයින්ගේ නොපැමිණීම ආණ්ඩුවේ අසාර්ථක කම මත සිදුවන්නකි.

සංචාරක කර්මාන්තයට 45%ක බුකිං අහිමිවීම සහ අහිතකර බලපෑම් ඇති වී තිබෙන්නෙ රට තුල පැවති ජන අරගල හමුවේ බව පසුගිය 30 වන දින ජාතික පුවත්පතකට...

ඔඩොක්කු කුක්කන්ට වරදාන වරප්‍රසාද ජෝෂප් ස්ටාලින්ට සිරමැදිරිය

ලේක්හවුස් අසල පිහිටි ගුරු සංගම් කාර්යාලය  වටලා  අගෝස්තු 03  වනදා ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතාව අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සඳහා...

ලක් වනපෙතින් සමුගෙන යන සොඳුරු බිළාලයා

ශ්‍රී ලංකාවේ වනාන්තර වල හමුවන බිළාල පවුලේ (Felidae) විශාලතම සාමාජිකයා වන්නේ කොටියයා. Panthera pardus kotiya (Deraniyagala, 1956) ලෙස සත්ත්ව විද්‍යාත්මකව හඳුන්වන මෙරට වාර්තාවන මෙම...

යකඩෝ මෙහේ දිව්‍යලෝකෙයි අපායයි දෙකම එකයිනේ

ඔන්න එකෝමත් එක රටක දේශපාලකයෙක් මෙලොව පින් අහවර වෙලා එලොව ගියාලු. ඉතින් මෙලොවින් චුත වෙලා උන්නැහැ එහෙ ගිහින් පහල වුනු තැන ඉන්නවලු සිකුරුටි කෙනෙක්...

ප්‍රශ්න වලට පිළිතුරු වෙනුවට මර්දනය කැඳවීමෙන් අරගලය නවත්වන්න බැහැ.

අරගලය ඉවරද? අරගලය අඩපණ වෙලා ද? මර්දනයට බය වෙලාද? රනිල් ප්‍රශ්න විසඳයි ද? අද සමාජය තුළට මුදා හරින ප්‍රශ්න කීපයක් මේ.  සමාජය මුහුණ දෙන...

Popular

ආණ්ඩුවට රාජ්‍ය සේවකයන්ගෙන් ‘සිග්නල්’ එකක්

ජාතික විරෝධතා දිනයට සමගාමීව රට පුරා සංවර්ධන නිලධාරීන් ඇතුළු...

මහින්ද ජයසිංහට පුබුදුගෙන් පැහැදිලි කිරීමක්

එම පෙරපාසල් ගුරුවරිය ඇසූ ප්‍රශ්න වලට ආණ්ඩුව උත්තර දිය...

OCAගේ වගන්ති 67 න් 51 ක් සංශෝධනයට , එකක් ඉවතට   

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ...

වගන්ති 67න් වගන්ති 53ක්ම වෙනස් කිරීමට සිදුවන OCA පනත ගෙනාවේ කාගේ වුවමනාවටද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ අභියෝගයට ලක්ව තිබූ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

Subscribe