Tag: featured

ජනතාවගේ විරෝධය නොතකා මන්නාරම සුළං බලාගාරය ඉදිකරන්න ආණ්ඩුව සූදානම්!

මන්නාරම ආශ්‍රිත සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය පිළිබඳ පරිසර වාර්තා නොතකා එය ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිගේ ප්‍රකාශ හරහා නැවතත් තහවුරු වී තිබේ....

ඉෂාර නානායක්කාර දකුණු ආසියාවේ පොහොසතුන් ලැයිස්තුවට

ගල්ෆ් නිවුස් විසින් 2025 සඳහා දකුණු ආසියාවේ ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුව නිකුත් කර ඇති අතර එම ලැයිස්තුවට ලංකාවේ ඉෂාර නානායක්කාර ද ඇතුළත්ව සිටියි. එම ලයිස්තුවේ...

මුලතිව් තරුණයෙකුගේ මරණය සම්බන්ධයෙන් හමුදා සෙබළු 3ක් අත්අඩංගුවට

වයස අවුරුදු 32ක් වන එදිරිමාන්නසිංහම් කපිල්රාජ් නම් තරුණයෙකුගේ සිරුර මුත්තයියාන්කට්ටු වැවේ තිබී හමුවීම සම්බන්ධයෙන් දෙමළ සමාජය තුළ කතා බහක් ඇතිව තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් මුලතිවු...

බදු වංචාකළ බවට චෝදනා එල්ල වූ වාහන තොගය මුදා හැරීමට එකඟතාවයක්

මේ වනවිට ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවාගෙන සිටින BYD වාහන 991ක් කොන්දේසි කිහිපයකට යටත්ව මුදා හැරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණය හමුවේ එකගතාවය පළ කර...

චෙම්මනි ගැන වාර්තා කරන මාධ්‍යවේදියා TID කැඳවලා

නව ආණ්ඩුව යටතේද ප්‍රකාශනයේ නිදහස ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය ගැන මැතිවරණයට පෙර ලබාදුන් පොරොන්දු දිගින් දිගටම කඩවන ආකාරය දැකිය හැක. විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර ජනතාව සම්බන්ධයෙන්...

Popular

“භාෂා සෙල්ලම තමයි ලියන්නෙක් පාදගන්න ඕනෙ ඉල්ලම !” – කසුන් සමරතුංග

නූතන ලාංකේය කෙටිකතාව හුදු වාර්තාකරණයෙන් ඔබ්බට ගෙන යමින් මිනිස්...

දිවි හිමියෙන් සටන් වැදුණු පරපුරක සිහිනය සමාජවාදයයි!’

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 37 වන ඉල්මහා විරු සමරුවේදී දුමින්ද...

කස්සපගේ පැටිකිරිය හොයන්න පොලිසිය සූදානම් 

රටේ ජනතාව අනුරාධපුරයේ භික්ෂු ගැටුම දෙස බලාගෙන ඒ ගැන...

අධ්‍යාපන වියදම් – අගමැතිනියයි අන්තරෙයි මත දෙකක

2027 අයවැය මගින් අධ්‍යාපන අංශය සඳහා රුපියල් බිලියන 749ක්...

Subscribe