Tag: electricity

විදුලි සේවක ප්‍රශ්නයේදී ආණ්ඩුවට වෙන පාරක් නැද්ද?

සංශෝධිත විදුලි බල පනත ක්‍රියාත්මක වීම වළක්වාලන ලෙස බලකරමින් විදුලි සේවකයින් විසින් ආරම්භ කර තිබෙනඅකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය සැලසුම් කළ පරිදි අද (24) මධ්‍යම...

විදුලි බිල වැඩිකරන්න සූදානම් ආණ්ඩුවෙන් කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට පත්කිරීමට පොරොන්දුවක්

කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට ශ්‍රි ලංකාව පත් කරමින් රටේ සමස්ථ ජනතාවට සාධාරණ සහ පහසු මිළකට විදුලිය ලබා දීම රජයේ අරමුණ බව...

විදුලි සේවක වර්ජනය ඉදිරියටම

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී නිසි ක්‍රම වේදයක් අනුගමනය නොකිරීම ඇතුළු ගැටළු සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 4 වෙනිදා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති...

ආණ්ඩුව දෙවන වරටත් විදුලි බිල වැඩිකිරීමට සැරසෙයි

ලංකා විදුලිබල මණ්ඩලය (CEB) 2025 වසරේ දෙවන වරටත් විදුලි ගාස්තු 6.8% කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙන බව පසුගියදා වාර්තා විය. මේවනවිට මෙම ඉහළ...

විදුලි සේවකයන් ස්වේච්ඡාවෙන් විශ්‍රාම යැවීමේ ගසට්ටුව එළියට

ශ්‍රී ලංකා විදුලි බල සං‍ශෝධන පනත අනුව විදුලි බල මණ්ඩලය පෞද්ගලිකරණය කිරීමේ කොටසක් ලෙස ස්වේච්ඡා විශ්‍රාම යාමේ යෝජනා ක්‍රමයේ නියමයන් හා කොන්දේසි ගැසට් කර...

Popular

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...

IMF එකෙන් ඉවත්වීම ගැන ආණ්ඩුවේ බොරු මරිසි

2027 දී ශ්‍රී ලංකාව වත්මන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

Subscribe