Tag: electricity

ලක්ෂ ගණනකට බිල් ගෙවා ගත නොහැකි වෙද්දී විදුලි බල මණ්ඩලය පෞද්ගලීකරණ වැඩපිළිවෙල ඉදිරියටම

අධික ගාස්තු ගෙවාගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ හයකට වැඩි පිරිසකගේ විදුලිය සැපයුම් ඉදිරියේදී විසන්ධියට ලක්වීමේ බරපතල අවදානමක් පවතින විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග හරහා පැවසෙන...

විදුලි බිල වැඩිවීමෙන් කුඩා කර්මාන්තකරුවන් කබලෙන් ලිපට

විදුලි බිල වැඩි කිරීම හරහා සමස්ත කර්මාන්ත පද්ධතියම කඩා වැටෙන තත්ත්වයට පත්කර තිබෙන බව සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා. පසුගිය කාලය පුරා අමුද්‍රව්‍ය මිල...

ව්‍යාපාරිකයන්ගේ, දේශපාලනඥයන්ගේ අයවිය යුතු විදුලි ගාස්තු කෝටි 200ක් බොල් ණයට කපලා

ආණ්ඩුව පසුගියදා විදුලි බිල සියයට 200 ගණනකින් වැඩි කරමින් පැවසුවේ විදුලි බල මණ්ඩලය පාඩු ලබමින් සිටින නිසා විදුලි බිල වැඩි කිරීමට සිදුවන බවයි. ඒ...

විදුලි බිල ගෙවන්න පාසල් ඉස්සරහා පිං කැටයක් තියන්න වෙයි – ඒකාබද්ධ ගුරුසේවා සංගමය

විදුලි බිල 66%න් වැඩිවූ බව පට්ටපල් බොරුවක් බවත් විදුලි බිල සියයට 200 ගණනකින් වැඩිවී ඇති බවත් ඒකාබද්ධ ගුරුසේවා සංගමය පවසයි. මෙම තත්ත්වය හමුවේ පාසල්වල...

රනිල් ආර්ථිකය ගොඩදාන හැටි – ‘අඛණ්ඩව විදුලිය ඕනනම් වැඩිපුර ගෙවපල්ලා’

66% කින් විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබාදීමත් සමග විදුලි පාරිභෝගිකයින්ට අඛණ්ඩ විදුලියසපයන ලෙස රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වේ. මහජන...

Popular

වෘත්තීය ක්‍රියාමාර්ග තර්ජනයෙන් මට්ටු කරන්න හදන මන්ත්‍රීලා

දිවයින පුරා සිටින සංවර්ධන නිලධාරීන් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්...

නගරාධිපති ‘සහෝදරයට’ එරෙහිව ක්‍රියාමාර්ගයක් ගනීද?

අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්...

සිදුවූ පසු අනේ අපොයි කියන පසුව අමතක කර දමන බස් අනතුරු

අනුරාධපුර ප්‍රදේශයේ සිදුවූ තවත් මාරක බස් අනතුරකින් 05 දෙනෙකු...

ලංකාවේ මිලියනයකට වැඩි ජනතාවකට මානුෂීය ආධාර අවශ්‍ය වෙතැයි පුරෝකථනයක්

'සාගත පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය' (FEWS NET) විසින්...

Subscribe