Tag: Easter Sunday Attack

පාස්කු ප්‍රහාරයේ රහසිගත වාර්තා ජනතාවට බලන්න දෙන්න බැහැ – ජනාධිපති ලේකම්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ රහසිගත සාක්ෂි සටහන් ජනතාවට විවෘත කළ නොහැකි අතර, එම තොරතුරු පාර්ලිමේන්තු මහලේකම්වරියගේ අධීක්ෂණය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පමණක් පරිශීලනය කළ...

IMF ප්‍රහාරය ගැන දුමින්ද නාගමුවගෙන් අනාවරණයක්

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ප්‍රතිව්‍යහගතකරණ වැඩසටහනත් එක්තරා විදියක නව පාස්කු ප්‍රහාරයක් ලෙස සැලකිය හැකි බවත්, මේ රටේ පහළ මැද පන්තිකයන්ට වඩාත් බරපතළ ලෙස අත්විඳින්න...

පාස්කු ප්‍රහාරය – ප්‍රහාරයට රාජපක්ෂලාගේ සම්බන්ධය හෙළිකරන වීඩියෝවක් අද එළියට

2019 වසරේ ශ්‍රී ලංකාවේ සිදු වූ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ විශේෂ හෙළිදරව්වක් හෙට (05) විකාශය කෙරෙන “Sri Lanka’s Easter Bombings – Dispatches” නම් වැඩසටහනෙහි...

“සාරා ජස්මින් මියගිය බවට වූ DNA පරීක්ෂණය සත්‍යයි කියලා පිළිගන්න හේතුවක් නැහැ”

පාස්කු ප්‍රහාරයේ සුලමුල දන්නේයැ යි සැක කෙරෙන ප්‍රධාන සාක්ෂිකාරියක වන පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් ‘සාරා ජස්මින්’ මියගොස් ඇතිබවට තහවුරු කරමින් නිකුත් කළ තෙවන DNA (ජෛව...

පාස්කු නඩුව – විධායක ජනාධිපතිකමේ පිහිටෙන් රනිල් බේරෙයි

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,...

Popular

ආණ්ඩුවට රාජ්‍ය සේවකයන්ගෙන් ‘සිග්නල්’ එකක්

ජාතික විරෝධතා දිනයට සමගාමීව රට පුරා සංවර්ධන නිලධාරීන් ඇතුළු...

මහින්ද ජයසිංහට පුබුදුගෙන් පැහැදිලි කිරීමක්

එම පෙරපාසල් ගුරුවරිය ඇසූ ප්‍රශ්න වලට ආණ්ඩුව උත්තර දිය...

OCAගේ වගන්ති 67 න් 51 ක් සංශෝධනයට , එකක් ඉවතට   

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ...

වගන්ති 67න් වගන්ති 53ක්ම වෙනස් කිරීමට සිදුවන OCA පනත ගෙනාවේ කාගේ වුවමනාවටද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හමුවේ අභියෝගයට ලක්ව තිබූ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

Subscribe