Day: December 22, 2020
-
අති දුර්ලභ Crudia zeylanica ශාකය ගලවා සිටුවීමේ වගකීම මැල්වත්ත සමාගමට ලබාදීමට සැරසෙයි
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී හමුවූ ලංකාවට ආවේනික අතිදුර්ලභ ශාකයක් වූ Crudia zeylanica ශාකය ගලවා සිටුවීමේ වගකීම මැල්වත්ත ප්‍රොපර්ටි පුද්ගලික සමාගමට ලබාදීමේ සූදානමක් පවතින බව වාර්තා වේ. මැල්වත්ත ප්‍රොපටිස් පෞද්ගලික සමාගම යනු මුතුරාජවෙල තෙත් බිමෙහි හෝටල් සංකීර්ණයක් ඉදිකරමින් එම පරිසර පද්ධතිය විනාශ කිරීමට උත්සාහ දරන බවට චෝදනා එල්ල වී ඇති සමාගමකි. දැනට එක් ශාකයක් පමණක් හඳුනගෙන…
-
ධම්මික පැණිය වෙනුවෙන් ආණ්ඩුව දිගටම පෙනී සිටියි – ඉදිරියේදී විද්‍යාත්මක පර්යේෂණවලත් ලක් කරනවලු
කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර නැමැත්තෙකු විසින් නිෂ්පාදනය කළ පැණියට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය ලබාදී ඇති බවත් ඉදිරියේදී විද්‍යාත්මක පර්යේෂණයකට යොමු කරන බව කැබිනට් ප්‍රකාශක, වෛද්‍ය රමේෂ් පතිරණ අද පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබේ. එහෙත් colombo gazzette වෙබ් අඩවිය ඊයේ (21) වාර්තා කර ඇති පරිදි කොවිඩ් -19 වෛරසය පාලනය කිරීම සඳහා රජය විසින් නිර්දේශ කර…