Sign in
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Password recovery
Recover your password
your email
Search
Menu
Search
Search
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
මුල් පිටුව
පුවත්
දේශීය පුවත්
විදෙස් පුවත්
විශේෂාංග
කලා
කවිය
ගීතය
සිනමා
වෙනත්
පාරිසරික
ලංකා
ලෝක
Videos
ඡායා පුවත්
විවර FM
කාටූන්
Live Vivarafm Radio
වීඩියෝ News
corona
Videos
අරගලය2022
ආර්ථික
එට්නා ගිනිකන්ද පිපුරුවා .
Videos
June 4, 2025
එට්නා ගිනිකන්ද පසුගිය ජුනි 2 යළි සක්‍රීය වුණා. වසර කිහිපයකට වරක් ගිනි කන්ද සක්‍රීය වීම සාමාන්‍ය දෙයක්. ජුනි 2 දා පිපිරීමෙන් කිසිවෙකුටත් හානි සිදුවී...
සාමාන්‍ය ජනතාව බදු ගෙවන්න දිරිමත් කරන ආණ්ඩුව බදු පැහැර හැරිය අය නොපෙනුනා සේ සිටියි
Videos
June 4, 2025
නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය අද මාධ්‍ය හමුවක් පවත්වනු ලැබුවා . එහිදී අවධානය යොමු කළේ ආණ්ඩුව විසින් බදු සතියක් නම්කර සාමාන්‍ය ජනතාවගේ බදු ගෙවීමේ උනන්දුව...
නව විදුලි බල පනත් සංශෝධනය ගිනිතියයි කියල බයේද? රන්ජන් ජයලාල්ව නගරාධිපති කළේ
Videos
June 3, 2025
2025 මැයි 16 npp ආණ්ඩුව සංශෝධිත පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට . ශ්‍රී ලංකා විදුලි බල පනත් කෙටුම් පත නමින් තමයි මේ සංශෝධිත පනත්...
“ගම අහිමි වූ නමුත් අපේ හදවත් අහිමිවී නැත “
Videos
June 2, 2025
එසේ කීවේ ග්ලැසියරයක් කඩා වැටීමෙන් ගම්මානයක් සුන්බුන් වූ පසු මාධ්‍ය හමුවකට එක්වූ Blatten නගරාධිපති මතියාස් බෙල්වෝල්ඩ්. ස්විට්සර්ලන්තයේ බ්ලැටන් කඳුකර ගම්මානයේ ග්ලැසියරය කඩා වැටීමෙන් පසු ,...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව නිර්දේශ භාර දීම
Videos
May 29, 2025
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරන ලද කමිටුවට භාර දුන්, යෝජනා සහිත ලියවිල්ලට අත්සන් තැබූ නියෝජිත කණ්ඩායමක් අද අධිකරණ අමාත්‍ය හර්ෂණ...
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතක්
Videos
May 29, 2025
වර්තමානයේ යළි කතාබහට ගැනෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තාවකාලික නීතියක් ලෙස හඳුන්වා දුන්නේ 1979 ජූලි මාසයේ එවක ජයවර්ධන පාලනය විසින්. විවිධ අවස්ථාවල මේ පනත අහෝසි...
ත්‍රස්ත නීති එපා! – මුඛවාඩම් නීති එපා!
Videos
May 28, 2025
පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට තියන එක අහෝසි කරලා වෙනත් එකක් ගේන්න හදනවනම් ඒකට අපි සහමුලින්ම විරෝධය දක්වනවා . පි ආණ්ඩුවට කියන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ...
මාධ්‍යවේදීන් පාලනය සඳහා හැඳුනුම්පත – ජනමාධ්‍ය අමාත්‍යාංශ ඉදිරිපිට විරෝධයක්
Videos
May 27, 2025
මාධ්‍යවේදීන්ට රජයේ මාධ්‍ය හැදුනුම්පත අනිවාර්ය කිරීමට එරෙහිව මැයි 27 වනදා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වුවා. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ,මාධ්‍ය ක්‍රියාකාරී කමිටුව ඇතුළු පාර්ශව...
“පැනලා යද්දී වෙඩි තිබ්බා” වැටෙන්න තිබුණු ශීර්ෂයක් මගහැරී ගියා තරුණයාගේ වීඩියෝව නිසා
Videos
May 26, 2025
මේ පොලිස් නිලධාරියාගේ හැසිරීම අනුව නිළ ඇඳුමේ බලය ඇඟ පුරාම තවරගෙන ඇති බවක් පෙනෙන්න තියෙනවා. සිදුවීමේ ආරම්භය කුමක් වුවත් පෙනෙන්න තිබෙන දර්ශන වලට අනුව...
ඇමරිකන් ඊශ්‍රායල් යුද උන්මාදයට එරෙහිව
Videos
May 23, 2025
ඇමරිකන් ඊශ්‍රායල් යුද උන්මාදයට එරෙහිව කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට YOUTH FOR CHEnge, Free women සංවිධාන සහ සිවිල් ක්‍රියාකාරීන් එක්ව මැයි 23දා කොළඹ එක්සත්...
1
...
10
11
12
...
35
Page 11 of 35
Popular
අනුරගේ ආර්ථික පරිවර්තනයේ ‘ප්රතිලාභ’ විඳින මිනිස්සු
November 16, 2026
ටිරාන්ට එරෙහිව මාධ්‍ය සංවිධාන කම්කරු කොමසාරිස්ට ලියයි
November 16, 2026
ගෑස් වැඩිකළ ‘කුමන්ත්රණකරුවන්ට’ එරෙහි පියවරක් නැද්ද?
November 15, 2026