ත්‍රස්ත නීති එපා! – මුඛවාඩම් නීති එපා!

පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට තියන එක අහෝසි කරලා වෙනත් එකක් ගේන්න හදනවනම් ඒකට අපි සහමුලින්ම විරෝධය දක්වනවා . පි ආණ්ඩුවට කියන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මෙන්ම ස මාධ්‍ය වාරණ නීති අහෝසි කරන ලෙසයි . දැන් ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න කියලා අලුත් පනතක් සම්පාදනය කරන්න පුවත්පත් කරලා තියෙනවා . අපි හෙට ඒ කමිටුවට ලිඛිතව අපේ අදහස් යෝජනා භාර දෙනවා .

මේ කමිටුවල ඉන්නෙ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් බැටකාපු අය නෙමෙයි . ඔවුන් හදන පනත් පිළිබඳ අපට අදහසක් තියෙනවා . එනිසා අපි අපේ යෝජනා ඉදිරිපත් කරනවා

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වෙනත් පනතක් ගෙන ඒමට වත්මන් ආණ්ඩුව ගන්නා උත්සාහයට එරෙහිවත් සමාජ මාධ්‍ය වාරණ නීති අහෝසි කරන ලෙසත් බල කරමින් මහජන කවුන්සිලයක් සඳහා ජනතා ව්‍යාපාරය විසින් අද (2025.05.28) දින පවත්වන ලද මාධ්‍ය හමුවේදී කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව එසේ අදහස් පළ කළා .

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...