එට්නා ගිනිකන්ද පිපුරුවා .

එට්නා  ගිනිකන්ද පසුගිය ජුනි 2 යළි සක්‍රීය වුණා. වසර කිහිපයකට වරක්  ගිනි කන්ද සක්‍රීය වීම සාමාන්‍ය දෙයක්. ජුනි 2 දා පිපිරීමෙන්   කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.එට්නා හී විශාලතම පිපිරීම වාර්තා වන්නේ 1669 දිය.  පෙබරවාරි 25 සිට මාර්තු 8 වන දා තෙක් උපරිම තත්ත්වයක පැවැති බව ඉතිහාසයේ සඳහන් වෙනවා. 1669  වූ  පිපිරීමෙන් ජීවිත හානි පිළිබඳව වාර්තා වන්නේ නැහැ.  පිපිරීමෙන් පිටවූ ලාවා ප්‍රවාහය ගලා ගියා දුර ප්‍රමාණයේ දළ වශයෙන් කිලෝමීටර් 17  පමණ වෙනවා. පිපිරීමෙන් හානි සිදුවූ භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 37-40  අතර ප්‍රමාණයක් වෙනවා. අදටත් එට්නා  ආසන්න ප්‍රදේශය  මල භූමි ප්‍රදේශයකි. 1669 යේ පිපිරීමේ සක්‍රීය කාලය දළ වශයෙන් මාස හතරක් පමණ විය. එම කාලය තුළ, ඝන මීටර් ලාවා මිලියන 600 ක් පමණ උතුරා ගිය අතර, තත්පරයට ඝන මීටර් 58 ක සාමාන්‍ය පිටාර ගැලීමේ අනුපාතයක් සහිතව විය . 

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...