පුවත්

මහින්දානන්දලාටත් වඩා දක්ෂ බුද්ධිමය දේපළ අධ්‍යක්ෂ ජනරාල් ගීතාංජලී රණවක

මහින්දානන්දලා හිරේ ගියේ මිලියන පනස් තුනක මුදල් අවභාවිතාවකටය. එහෙත් මේ කතා නායිකාව මිලියන සියයක පාඩුවක් රජයට සිදුකර ඇත. ඒ රජයේ මුදල් තම අභිමතය සහ...

කොළඹ බලය අල්ලන්න විපක්ෂය අලුත් සන්ධානයක

මෙතෙක් බලය පිහිටුවා නොමැති පළාත් පාලන ආයතනවල බලය ස්ථාපිත කර ගැනීම සඳහා විපක්ෂ පක්ෂ කිහිපයක් අතර පොදු එකඟතාවය ඇතිව තිබේ. එහිදී කොළඹ මහ නගර සභාවේ...

බස් ගාස්තු සංශෝධනයක් ගැන ඉඟියක්

එළඹෙන ජූලි මාසයේදී සිදුකිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය මසකට කල් දැමීමට තීරණය කළ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති ගැමුණු විජේරත්න...

50% නොමැති පළාත් පාලන ආයතන 178 ක සභා පිහිටුවීම අවසන් නෑ

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනයට අනුව සියලු පළාත් පාලන අයතනවල ධූර කාලය අදින් (ජූනි 2) ආරම්භ වෙයි. නමුත්...

හියුමන් ඉමියුනොග්ලොබියුලින් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්

හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය පිළිබඳ පළවන වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ අත්සනින් යුතුව...

බදු ශක්ති – අපේ බදු මුදල් උන් වෙනුවෙන්?

“අපේ බදු මුදල් අපි වෙනුවෙන්” යන තේමාව ඔස්සේ බදු ශක්ති - ජාතික බදු සතිය වැඩසටහන අද (ජුනි 02) ජනපති අනුර කුමාර දිසානානයක ගේ ප්‍රධානත්වයෙන්...

රවී කුමදේෂ්ලාගේ කට වැසීමට අවශ්‍ය කාටද?

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් ගේ රාජකාරී වැඩ තහනම් කර ඇත. සිය වැඩ තහනමට එරෙහිව කටයුතු කරන බව පැවසු...

ත්‍රස්තවාදී පනතක් නැතුව ආණ්ඩුවට නින්ද යන්නේ නැතිලු

ගෝලීය ත්‍රස්තවාදී අභියෝගයන්ට මුහුණදීමේදී ත්‍රස්ත විරෝධී පනතක් අත්‍යවශ්‍ය බව අධිකරණ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර පවසා තිබේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ තාවකාලික විධි විධාන පනත අහෝසි කර නව...

ඉෂාර නානායක්කාරට මත්පැන් බලපත්‍ර දෙන්න අවශ්‍ය මූලික පියවර විතරයි තිබ්බේ – සුරාබදු දෙපාර්තමේන්තුව

ගල්ඔය වැවිලි සමාගම වෙත කොන්දේසි සහිත අවසර පත්‍රයක් පමණක් ලබාදී ඇති අතර සුරාබදු බලපත්‍රයක් නිකුත් කර නැති බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දී...

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් ගෙන එන්න සැරසෙයි

ශාන්ත විජේසූරිය වැනි මාධ්‍යවේදීන්ට රජයේ ප්‍රවෘත්ති සාකච්ඡාව තහනම් කර තිබෙන වාතාවරණයක ආණ්ඩුව ජාතික මාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට ආරම්භ කර තිබේ. ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමට...

Popular