පුවත්

චෙම්මනි ගැන වාර්තා කළ මාධ්‍යවේදී කුමනන්ගෙන් පැය 06ක් ප්‍රශ්න කරලා

මෑතකදී චෙම්මනි සමූහ මිනී වළ සම්බන්ධයෙන් දිගින් දිගටම වාර්තා කළ මාධ්‍යවේදියෙකු වූ කනපතිපිල්ලෙයි කුමනන් ඊයේ ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසයට ගෙන්වා පැය 06ට ආසන්න කාලයක්...

PTA යොදාගෙන මේ වසරේදී 49ක් අත්අඩංගුවට අරගෙන

ත්‍රස්තවාදය වැලක්වීමේ පනත අහෝසි කරන බවට පොරොන්දු වූ ආණ්ඩුව එම නීතිය දිගින් දිගටම යොදා ගනිමින් පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇති ආකාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම්...

කරන්නන් කියල බලයට ආපු දේවල් දැන් අභියෝගයක්ලු

මැතිවරණ සමයේ පොරොන්දු වූ දේවල් ඉටුකිරීම දැන් ආණ්ඩුවට අභියෝගයක් බව පවසමින් සිටියි. වතු කම්කරු වැටුප් වැඩිකිරීම තවමත් රජයට අභියෝගයක් වී තිබෙන බව ප්‍රවාහන, මහාමාර්ග,...

මසකින් කල් දාපු මන්නාරම සුළං බලාගාරය වෙනුවෙන් නැවත ටෙන්ඩර් කැඳවනවලු

ඉන්දියාවේ අදානි සමාගම වෙත මන්නාරම් සුළං විදුලි බලාගාර ව්‍යාපෘති සඳහා වෙන්කළ ඉඩම් නැවත ටෙන්ඩර් කැඳවා නව ආයෝජකයින්ට ලබා දීමට පියවර ගන්නා බව විදුලි බල...

වරාය නගරය තීරු බදුවලින් සහ කම්කරු නීතිවලින් නිදහස් කරමින් ගැසට් 04ක්

ජනාධිපතිවරයා විසින් ජූලි මාසයේ දී නිකුත් කළ ගැසට් ගැසට් 4ක් සම්බන්ධයෙන් ජාතික කම්කරු උපදේශන සභාව නියෝජනය කරන වෘත්තීය සමිති විසින් පසුගියදා ඒකාබද්ධ නිවේදනයක් නිකුත්...

නව පොලිස්පතිගේ ගෝලයෝ මහරගමදී පොලීසියේ ‘ගෞරවය’ රැක්ක හැටි

ජන අරගල ව්‍යාපාරය විසින් සංවිධානය කළ IMF කොන්දේසිවලට, ඉන්දියාව සමග අත්සන් කර තිබෙන හොර ගිවිසුම්වලට විරුද්ධව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනට ඊයේ පොලිස් මැර ප්‍රහාරයක්...

අනුර ඊයේ කිව්ව දෙය අද අමතකද?

ජනාධිපතිවරණය ඇතුලු මැතිවරණ ත්‍රිත්වයේම "ත්‍රිකුණාමලය තුළ සිදු වන ඉන්දීය මැදිහත්වීම්" සහ විශේෂයෙන්ම මුත්තු නගර් ගොවි ජනතා ඉඩම් සමාගම් වලට පවරා දීමට එරෙහිව වූ ජනතා...

පොලීසියේ ගෞරවය සුරකින බවට පොරොන්දු වෙමින් නව පොලිස්පති වැඩ බාරගනියි

නව පොලිස්පතිවරයා ලෙස පත්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා අද (14) උදෑසන සිය ධුරයේ වැඩ භාරගනු ලැබීය. ඒ පොලිස් මූලස්ථානයේ දීය. මෙහිදී සභාව අමතමින්...

මුදාහරින ලද කන්ටේනර්වල ඖෂධ තිබුනදැයි විමර්ශනයක්

පරීක්ෂාවකින් තොරව වරාය පරිශ්‍රයෙන් පසුගියදා මුදාහල කන්ටේනර් තුළ රටට හානිදායක ඖෂධ වර්ග පැවැතියේදැයි වහාම සොයා බලන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සෞඛ්‍ය...

මන්නරම සුළං බලාගාර ව්‍යාපෘතිය මසකින් කල් දමයි

මන්නාරම ප්‍රදේශයේ ආරම්භ කර ඇති මෙගාවොට් 20ක සහ යෝජිත මෙගාවොට් 50ක සුළං විදුලි බලාගාර දෙකෙහි ඉදිකිරීම් කටයුතු මසකින් කල්දැමීමට තීරණය කර ඇති බව ජනාධිපති...

Popular